මේ දවස්වල බ්ලොගින් ගැන හැමෝම කතා කරනවනෙ. දන්න දන්න හැම කෙනෙක්ටම එයලගෙම කියල බ්ලොග්ස් තියෙනවනේ. ඔන්න ඉතිං මේ අනුජත් හිතා ගත්තා පොඩි ෆන් එකකටත් එක්කම කියල බ්ලොග් එකක් ලියන්න. තවම ඉතිං බ්ලොගින් වලට මම අලුත් හින්දා වැඩියම මේකෙ තියෙන ගැජමැටික්ස් දන්නෙ නෑ.
First post එක විදිහට තව මොනව කියන්නද කියල හිතාගන්න බෑ. හිනා වෙන්න එපා මේක දැකල. පොඩි ෆී ටයිම් එක්ක ආවම මොනව හරි වැදගත් දෙයක් තිබුනොත් මම Mix blog එකේ දාන්නන්කො.
දැනට මම මෙතනින් නවතිනවා. අදට ඇති. Physics පාඩම් කරන්න තියෙනවා කියලා මතක් වෙනකොට ඔලුවත් එක්ක කැරකෙනවා. ඔන්න එහෙනං මම ගියා.
Subscribe to:
Post Comments (Atom)
lol.. ela ela congratz!! :D
ReplyDelete